tag:blogger.com,1999:blog-7844120567157875790.post1389904298643569701..comments2023-05-27T08:18:07.366-07:00Comments on සිත්ගත් සාහිත්‍ය කලාකෘති : මාතර යුගයේ කවි රස.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7844120567157875790.post-73319751222115276662021-11-06T09:15:52.635-07:002021-11-06T09:15:52.635-07:00Godak hoda deyak🙏💪Godak hoda deyak🙏💪මන්තර හෝරාවhttps://www.blogger.com/profile/01658451396866549117noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-69339932743089370162016-07-29T09:59:55.194-07:002016-07-29T09:59:55.194-07:00මාතර යුගයේ ගිහි පැවිදි පඬිවරුන්
සිටිනාමලුවේ ඉන්ද්...මාතර යුගයේ ගිහි පැවිදි පඬිවරුන්

සිටිනාමලුවේ ඉන්ද්‍රජෝති හිමිපාණෝ

වලපනේ සිද්ධාර්ථ හිමිපාණෝ

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණෝ

රත්මලානේ ධම්මාලෝක හිමිපාණෝ

රත්මලානේ ධර්මරාම හිමිපාණෝ

වේහැල්ලේ ධම්මදින්න හිමිපාණෝ

කඹුරුපිටියේ ගුණරතන හිමිපාණෝ

කරතොට ධර්මාරාම හිමිපාණෝ

දෙහිගස්පෙ අත්ථදස්සි හිමිපාණෝ

වටරක්ගොඩ ධම්මපාල හිමිපාණෝ

දික්වැල්ලේ බුද්ධරක්ත හිමිපාණෝ

සාලිඇලේ මනිරතන හිමිපාණෝ

කිරම ධම්මානන්ද හිමිපාණෝ

තල්අරඹේ ධම්මක්ඛJධ හිමිපාණෝ

කටුවානේ දිසානායක මුහන්දිරම්

බරණ ගණිතාචාර්ය

පත්තායමේ ලේකම්

ඌරගමුවේ රාජගුරු

අබයවීර සිරිවර්ධන මුදලි

මාතර සරම්මුදලි

රත්නපුරේ ඇලපාත මුදලි

ගාලු කෝරළයේ අබේසිංහ මුදලි

දොන් ජුවන් අබේසිරිවර්ධන ඉලංගකෝන් මුදලි

දෝන ඉසබෙලා කොර්නේලියා හෙවත් ගජමන් නෝනා

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-91243607075055031522016-07-27T23:30:37.532-07:002016-07-27T23:30:37.532-07:00මාතර යුගයේ කවිත් රුහුණේ කිරිපැණි වගේ රසයි.මාතර යුගයේ කවිත් රුහුණේ කිරිපැණි වගේ රසයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-55438677493996062472016-07-26T20:19:30.786-07:002016-07-26T20:19:30.786-07:00බහුතරයක් කවියන් දකුනට නෑකමු කියූ අය. මාතරට වඩාත් ස...බහුතරයක් කවියන් දකුනට නෑකමු කියූ අය. මාතරට වඩාත් සමීපත්වයක් නිසා
මාතර කේන්ද්‍ර කරගත් නිසා තමා මාතර කවිය වෙන්නෙ

හරියට කොළඹ යුගය වගේ. නමුත් විහේෂත්වයක් තියෙනව කොළඹ යුගයේ කවීන් සියළුම දෙනා කොළඹ කේන්ද්‍ර කරගත්තත් ඔවුන් කොළඹ අයම නොවීම
ඒ අතිං මාතර සුවිශේෂයිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-69234950372991203082016-07-26T12:00:12.216-07:002016-07-26T12:00:12.216-07:00බරණ ගණිතයා කියූ වස් කවියේ තව කොටසක් තියෙනවා නේද?
...බරණ ගණිතයා කියූ වස් කවියේ තව කොටසක් තියෙනවා නේද?

රට කදිරා පුර නායක දෙවි කතරා
මට නිතරා පැමුණුන දුකකී අතරා
මට උදුරා නොදුන් නම් මගෙ සොඳුරා
තගෙ මයුරා වාහන ගන්නෙමි උදුරා

නරකින් ජීවත් වූ හෙන්දා නමැති දාමරිකයකු ගේ මරණය ආදෘශකරගෙන මිහිරිපැන්නේ හිමියන් විසින් ලියූ අවවාදාත්මක කවියක් මේ..

හෙන්දාලා ජඩකම් කලා නපුරුව - ඌරන්ද කැස්බන් ගෙරින්
තම්බාලා බුදිමින් අරක්කුද බොමින් - බැන්නා දෙඩුවා බොහෝ
නින්දා ඒ ගැන පත් වෙලා කල මහත් - පව්කම් බෙලෙන් දුක් රැසක්
වින්දා වූ සැටියක් අනේ නුදුටුවේ - මන්දැයි බොලව් කොල්ලනේ

මේ නිතර රා බී වෙරිමතින් අඬදබර කරන කොලු රැළක් ගැන මිහිරිපැන්නේ හිමියන් විසින් කෝරළේ මුදලිට කල පැමිණිල්ලක්..

වැඩ නැති ජඩ කොල්ලෝ එක්වෙලා මේ ගමේ හී
බඩ පැලෙන තුරා බී මත් වෙලා රා අරක්කූ
අඬදබර කිරීමෙන් රෑ දවල්හී බොහෝ සේ
ඉඩ නැතුව සරප් නුවූ ලෙසින් කල් යවත්මැයි

නිලරඹ අහසේ එල්ලෙන්ට වෑයම් කරත්මැයි
ඉරසඳ උදුරා ගන්ටත් අහස්හී පනිත්මැයි
වරපල කියමින් නිත්තෙන් කරච්චල් කෙරෙත්මැයි
ජරගඳ කුණු රා බී මෙලෙසින් කල් යවත්මැයි

මෙයින් මතු මෙබන්දක් තෝ කලෝතින් කීවොතින්
එයින් තට කරන්නාවූ දෙයත් මම දනිම්මැයි
තද ලෙස බිය ගන්නාලා හලොත් පින්වතුන්ගේ
කිතුසිරි පැතිරේවී බෝ උසස් වූ ලෙසින් දැන්

මේ ජනප්‍රිය කවියත් මිහිරිපැන්නේ හිමියන්ගේ..

බැකිසි බකු සානේ
කරවැල් මහ කොකානේ
දිය ගැරඬියානේ
රකිව් දුම්බර මහ විදානේBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-61380204770037843122016-07-25T23:36:25.497-07:002016-07-25T23:36:25.497-07:00මාතර යුගය කියන්නේ කවියන් ඔක්කොම මාතර නිසාද? මාතරින...මාතර යුගය කියන්නේ කවියන් ඔක්කොම මාතර නිසාද? මාතරින් අභාෂය ලැබූ නිසාද? මාතර ස්ටයිල් එකක් නිසාද?
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-52678354766163971302016-07-25T23:27:25.867-07:002016-07-25T23:27:25.867-07:00ප්‍රින්ටින් මිස්ටේක් එකක් හෝ වැරද්දක් විය හැකියි. ...ප්‍රින්ටින් මිස්ටේක් එකක් හෝ වැරද්දක් විය හැකියි. මෙලෙස ලියා ඇත්තේ පණ්ඩිත කොත්මලේ කේ.බී.ඒ.එඩ්මන්ඩ් මහතා විසින්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-90781953375481835512016-07-25T20:41:06.992-07:002016-07-25T20:41:06.992-07:00වටිනා කියන පෝස්ට් එකක් හැලප අයියෙ. නමුත් නිවැරදි ව...වටිනා කියන පෝස්ට් එකක් හැලප අයියෙ. නමුත් නිවැරදි විය යුතු තැනක් තියෙනව. මං හිතන්නෙ ප්‍රින්ටින් මිස්ටේක් එකක් තියෙන්නෙ..
මෙන්න මෙතන
//උගතුන්ට විෂය වන මහා කාව්‍යයේ සිට පෞද්ගලික තොරතුරක් දන්වා යැවූ ලිපියක ලිපියොමුව ලියු පද්‍ය දක්වා වූ සෑම තරාතිරමකම කවි මාතර යුගයේදී ලියැවී ඇත.//

මහා කාව්‍යයක් මාතර යුගයේදී රචනා වුනේ නෑ නේද. ප්‍රමාණයෙන් විශාල වුණාට මහා කාව්‍ය ගණයට අයත් වෙන්නෙ නෑ නෙව. දන්න තරමින් ශ්‍රී ලාංකේය මහා කාව්‍ය හතරයි තියෙන්නෙ. ඉනුත් සිංහල මහා කාව්‍ය තුනයි.
කව් සිළුමිණ - පණ්ඩිත පරාක්‍රමභාහු රජු
කාව්‍ය ශේඛරය - තොටගමුවේ රාහුල හිමි

සහ නූතනයේ ලියැවුන එකම මහා කාවය
නැණ සිළුමිණ හෙවත් උමංදා මහා කාව්‍ය - මහාචාර්ය දර්ශන රත්නායක

අනෙක් එක කුමාරදාස රජු ගෙ ජානකීහරණය.. එය සංස්කෘත නිසා සිංහල මහා කාව්‍යක් ලෙස ගැනේනෙ නෑ නෙව.

වැරදි නම් නිවැරදි කරන්න. අපි තාම ඉගෙන ගන්නා අයවලුන් නෙව
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-13699098194035917862016-07-25T04:57:05.007-07:002016-07-25T04:57:05.007-07:00මේක බොහොම වටින සටහනක්. තව කීප පාරක් කියවන්න ඕනි කව...මේක බොහොම වටින සටහනක්. තව කීප පාරක් කියවන්න ඕනි කවි ටික රස විදින්න.

සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.com