tag:blogger.com,1999:blog-7844120567157875790.post5045021433752468627..comments2023-05-27T08:18:07.366-07:00Comments on සිත්ගත් සාහිත්‍ය කලාකෘති : නොපරදින නුවණ.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7844120567157875790.post-74344500471736640122017-05-12T11:07:09.889-07:002017-05-12T11:07:09.889-07:002017 වසන්තයේ ලියැවුන ජනප්‍රීයම බ්ලොග් ලිපි පහලෙස ල...2017 වසන්තයේ ලියැවුන ජනප්‍රීයම බ්ලොග් ලිපි පහලෙස ලෙස ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු

හෙල්පිං මීතොටමුල්ල - http://lankanian.blogspot.ae/2017/04/blog-post_17.html

බුලත් විට - https://iwanpaulooshaa.blogspot.ae/2017/04/blog-post.html

හිනා මූණ! - http://cyberyaya.blogspot.ae/2017/04/blog-post_21.html

පිහාටු - https://tinyurl.com/k7azlyz

සින්ඩරෙල්ලා මං - https://worldofaru.blogspot.ae/2017/05/blog-post_3.html

පිවිසෙන්න මෙතනට

https://upashantha.blogspot.com/2017/05/2017.html

2017 වසන්තයේ හොඳම කමෙන්ට්කරුවන් ලෙස පහත තිදෙනා ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු

Pra Jay

Sa rasa

පත්තර මල්ලි

පිවිසෙන්න මෙතනට

https://upashantha.blogspot.com/2017/04/2017_29.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-52300629558541272692017-05-09T00:15:57.533-07:002017-05-09T00:15:57.533-07:00Thanks Pra!Thanks Pra!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-1418028418383342672017-05-08T23:44:44.147-07:002017-05-08T23:44:44.147-07:00//Moral rights උල්ලංඝනයක් නෑ මං හිතන්නෙ කතෘගේ නම ත...//Moral rights උල්ලංඝනයක් නෑ මං හිතන්නෙ කතෘගේ නම තියන නිසා.
Copy right ගැන බැලුවහම පොතකින් පොඩි කෑල්ලක් දැම්මනම් Fair use කිව්ව හැකි.
ඒත් මේක සම්පූර්ණ කතාවක්.

තර්ක -

# ඒත් මේක පොතේ පොඩි කෑල්ලක් වුනාට එක් සම්පූර්ණ කතාවක්. කතෘ ( හෝ කොපිරයිට් අයිතිකරු)ට තර්ක කරන්න පුලුවන් මේක සම්පූර්ණ නිර්මාණයක් නිසා රීප්‍රොඩියුස් කිරීම කොපිරයිට් වයලේෂන් කියල.

#අනිත් අතට කතෘගේ නම මෙන්ම පොතේ නම, නිර්මාණ ඉතිහාසය හා වර්ෂ ත් සමග දාල තියන නිසා හැලපෙට තර්ක කරන්න පුලුවන් මේක පොත ගැන ප්‍රසිද්ධියක් දීලා ඒක අරගෙන කියවන්න පාඨකයා පෙලඹවීමක් කියලා. (මටනම් වුනේ එහෙමයි. මේකෙන් පොත ගන්න හිතුනා) තව දුරටත් කියන්න පුලුවන් හැලපෙ එයින් මූල්‍යමය වාසියක් ලබලා නෑ කියල(මේකෙ ඇඩ්ස් නෑ නේද?)The effect of reproduction is beneficial to the copyrighted work. Rather than Halape making money from this or reducing the potential market for the book, this reproduction actually increases the market for copyrighted work in its entirety. මේ කතාව විතරක් මිලදී ගැනීමට නෑනෙ. එනිසා මාර්කට් එකට හානියක් නෑ. මේකට ආසා වන අය පොතම ගැනීමේ සම්භාවිතාව වැඩිවී නිසා පොතේ මාර්කට් එක වැඩි වෙනවා. කොපිරයිට් අයිතිකරුට හානියක් නෑ වාසියක් වීමේ චාන්ස් එක වැඩිවෙනවා පමණයි.
So, the reproduction is compatible with fair practice.//
ඔය උඩින් තියෙන්නේ මීට ඉස්සර පෝස්ට් එකකට මං දාපු කමෙන්ට් එකක කොටසක්.

හැලපෙ ඔය විදිහට එක කතාවක් දාන එකෙන් පොතට ලැබෙන ප්‍රසිද්ධිය නිසා එයින් වෙන්නේ හොඳක් කියන එක වඩා සාධාරණයි. මං හිතන්නෙ නෑ ඕක වැරැද්දක් වෙයි කියලා. පොතට වාසියක් මිසක්. හැලපෙගේ පෝස්ට් එකක් කියවලා මං පොතක් මිලදී ගෙන තියනවා.

මේක සාධාරණ භාවිතාවක් fair use ලෙස සැලකෙන්න තියන ඉඩ වැඩියි.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-81385650391430604202017-05-08T02:02:50.377-07:002017-05-08T02:02:50.377-07:00ලස්සන කතන්දර සහිත පොතක් හැඩයි හැලපයියේ,ඔය වගේ තව න...ලස්සන කතන්දර සහිත පොතක් හැඩයි හැලපයියේ,ඔය වගේ තව නියම උතුරු මැද පළාතේ ජනකතා ගැන එහෙම තියෙනවා "මහා කනදරාව යෝධ දළයා" කියලා "සුරිය" ප්රකාශනයක්.මිල රුපියල් 350/-

Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-7595045623321382412017-05-07T08:33:11.342-07:002017-05-07T08:33:11.342-07:00හැලපයා මහතා සිදු කරනා දේ නීති විරෝධී බව මටත් හැගෙන...හැලපයා මහතා සිදු කරනා දේ නීති විරෝධී බව මටත් හැගෙනවා. හැලපයා මේ ගැන නැවත සලකා බැලුවොත් හොදයි නේද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-92050289461510168642017-05-06T20:00:32.702-07:002017-05-06T20:00:32.702-07:00හැලප, අනික් මිනිස්සුන්ගේ බුද්ධිමය දේපල අයුතු ලෙස ප...හැලප, අනික් මිනිස්සුන්ගේ බුද්ධිමය දේපල අයුතු ලෙස පාවිච්චි කරලා නිකං පොර ටෝක්ස් දෙන්න එපා, 'මම මේක නවත්තන්නේ නැහැ, ඉදිරියටත් මේ වැඩේ කරන්නේ, පුළුවන් නම් නවත්තන්න කියලා.'

ගොඩක් පොත් වල මුල මේ ගැන සටහනක් දලා තියෙන්නේ. 2003 දී සංශෝධන කරපු බුද්ධිමය දේපල පනත යටතේ ලංකාවේ පොත් ආවරණය වෙලා තියෙන්නේ. හැලප කරන්නේ තනිකර නීති විරෝධී වැඩක්.

මේ බලන්න පොත් වල මුල් පිටුවේම තියෙන සදහනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-54760505145166667142017-05-05T23:39:00.932-07:002017-05-05T23:39:00.932-07:00මෙහෙමයි ඇනෝ, මම මේ බ්ලොගේ පටන්ගත්තෙම අනුන්ගෙ පොත් ...මෙහෙමයි ඇනෝ, මම මේ බ්ලොගේ පටන්ගත්තෙම අනුන්ගෙ පොත් උස්සල ගෙනැත් දාන්න තමයි. බ්ලොගේ නම බලන්න. සිත්ගත් සාහිත්‍ය කලාකෘති. ඒ කියන්නෙ මම කියවපු පොත්වලින් කොටස් ලියල දාන්නෙ මගෙ පාඨකයන්ටත් ඒ කෘති හඳුන්වා දෙන්නයි. ඒ වගේම බ්ලොගේ පටන් ගත්තදා ඉඳන්ම මම අනුන්ගෙ පොත්, කවි ආදිය ගෙනැත් මගෙ බ්ලොගේ දානවා. කිසිම කර්තෘ කෙනෙක් මෙතෙක් කල් මට විරෝධය පලකරලා නැහැ. ඒ වෙනුවට හෙන්රි වර්ණකුලසුරිය වගේ ලේඛකයන් ඔහුගෙ පොත පලකිරීම අගය කරලා නම් තියෙනවා. හැමදාම මේකට විරුද්ධත්වය දක්වන්නේ ඇනෝ විතරයි. ඇනෝ මොනව කිව්වත් මම ඉදිරියටත් කරන්නෙ මේ වැඩේමයි. ඔබට හැකිනම් මම පොත්වලින් කොටස් ගත්ත ලේඛකයෙකුට කියල විරුද්ධත්වය ප්‍රකාශ කරවන්න. එතකොට මම ඔහුගෙ පොත් පළකිරීම නවත්වන්නම්. ඒ වගේ එක එක ලේඛකයන් මට කිව්වොත් මේ බ්ලොගේ අනුන්ගෙ පොත් පළකිරීම අඩුවෙලා යාවි. එහෙමවත් කරලා බලන්න. නැතුව ඔබ කිව්ව පමණින් මේ වැඩේ නවතින්නෙ නෑ. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-68832247065004011212017-05-05T07:03:22.634-07:002017-05-05T07:03:22.634-07:00පොතම උස්සලා දාලා නෑනෙ ඇනෝ... අනික පොතේ විස්තරත් ලි...පොතම උස්සලා දාලා නෑනෙ ඇනෝ... අනික පොතේ විස්තරත් ලියලනේ... මේ වගේ දේවල් පලකරද්දි පෝස්ට් එක කියවන කෙනෙක්ට පොත අරගෙන කියවන්න ආසාවක් ඇතිවෙනවා... ඒකෙන් නරකක් වෙනවැයි...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-11075248645706518362017-05-05T07:00:33.879-07:002017-05-05T07:00:33.879-07:00ස්තූතියි ...ස්තූතියි ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-68930806516266898922017-05-05T06:14:09.259-07:002017-05-05T06:14:09.259-07:00හැලපෙ මේ කරන වැඩේ හොද නැහැ. අනුන්ගේ පොත් උස්සලා දා...හැලපෙ මේ කරන වැඩේ හොද නැහැ. අනුන්ගේ පොත් උස්සලා දාන්නේ ඇයි මෙහෙම. ඒක නීති විරෝධියි. හැලපගේ කතාවක් ලියලා දාන්න. අනුන්ගේ බුද්ධිමය දේපල මංකොල්ල කන්න එපා.Anonymousnoreply@blogger.com