tag:blogger.com,1999:blog-7844120567157875790.post6976716887283320304..comments2023-05-27T08:18:07.366-07:00Comments on සිත්ගත් සාහිත්‍ය කලාකෘති : ෂේන්.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7844120567157875790.post-49756744368159929202018-05-01T21:38:01.086-07:002018-05-01T21:38:01.086-07:00My favourites were/are J.T. Edson books. The story...My favourites were/are J.T. Edson books. The story lines were nothing much but they were so full of facts and technical details - rifles, revolvers, knives, whips, horses, dogs, cattle, card games , gun and knife fighting techniques, lassoing, sharp shooting, cattle branding, law enforcement ....... practically everything to do with the West! Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-42174385009958218272018-05-01T19:23:20.878-07:002018-05-01T19:23:20.878-07:00ලිව්වෙ පොත බලාගෙන, බුරාට දැන් මතක නැතිව ඇති. ෆිල්ම...ලිව්වෙ පොත බලාගෙන, බුරාට දැන් මතක නැතිව ඇති. ෆිල්ම් එක බලන්න අරගෙනත් නවත්තල දැම්මා. මොකද හිතේ තියෙන රූප නැතිවෙයි කියල.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-30608534583771495952018-05-01T11:20:49.327-07:002018-05-01T11:20:49.327-07:00How about Zane Grey novels? I loved 'Knights o...How about Zane Grey novels? I loved 'Knights of the Range' in my adolescence.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-20795216242316516922018-05-01T11:17:05.529-07:002018-05-01T11:17:05.529-07:00හැලපෙ කතාව ලියුවෙ මතකෙන් ද? නැත්තං පොත බලන් ද? සමහ...හැලපෙ කතාව ලියුවෙ මතකෙන් ද? නැත්තං පොත බලන් ද? සමහර වාක්‍යවල රටාව එහෙම මම කියෝපු එකට වඩා වෙනස් වගේ කියලා මට හිතෙනවා, මගේ මතකෙ වැරැද්දක් ද දන්නෑ.. :)

කොහොම වුනත් මගෙත් බොහොම ප්‍රියතම පොතක්, ෆිල්ම් එක බලලා නෑ, බලන්නෙත් නෑ, බලන්ට හිතෙන්නෙත් නෑ.. පොත පරිපූර්ණයි.. මට ඒ හොඳටෝම ඇති.. හිතේ ඇඳිච්ච රූප විනාස කරගන්නෙ මොකටෑ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-24969060648828739032018-04-30T21:32:00.698-07:002018-04-30T21:32:00.698-07:00http://soldiersystems.net/2015/02/14/gunfighter-mo...http://soldiersystems.net/2015/02/14/gunfighter-moment-frank-proctor-13/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-26012397570493820762018-04-28T21:09:28.551-07:002018-04-28T21:09:28.551-07:00කාලයක සිට මගේ සිතේ තිබුණු ප්‍රශ්නයකට ඔබෙන් පිළිතුර...කාලයක සිට මගේ සිතේ තිබුණු ප්‍රශ්නයකට ඔබෙන් පිළිතුරු ලැබුණා. ස්තුතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-51198536674704771492018-04-28T21:08:34.644-07:002018-04-28T21:08:34.644-07:00රසවිඳීම ගැන ස්තුතියි.රසවිඳීම ගැන ස්තුතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-68772966055408200782018-04-28T21:07:55.010-07:002018-04-28T21:07:55.010-07:00එසේය. මමත් ඉතා අගය කරන පොතකි.එසේය. මමත් ඉතා අගය කරන පොතකි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-24752070959722643502018-04-28T21:07:13.759-07:002018-04-28T21:07:13.759-07:00Exactly ! Exactly ! හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-67799010571560706472018-04-28T03:23:18.749-07:002018-04-28T03:23:18.749-07:00මේ පොත කියවන කාලයේ මේ කුරුමානම් ඇණය නොහොත් ෆ්රන්ට...මේ පොත කියවන කාලයේ මේ කුරුමානම් ඇණය නොහොත් ෆ්රන්ට් සයිට් එක පීරිගාදැමීමට හේතුව තේරුම් ගත නොහැකිවිය! එයට ප්‍රධාන හේතුව වේගයෙන් පිතෝලය හෝල්ස්ටරයෙන් ඉවතට ඇදීමේදී සිදුවිය හැකි යාන්තමින් හෝ පැටලැවීම කරණකොටගෙන සිදුවන අනවශ්‍ය පමාව ඉවට්කර ගැනීමට බව පසු කලෙක මාහට ප්රථ්යක්ෂ විය.Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-81260805796139266792018-04-28T00:29:36.899-07:002018-04-28T00:29:36.899-07:00පිස්තෝලයේ සිනිඳු අලංකාරය එය අතින් ගැනීමට සිත පොළඹව...පිස්තෝලයේ සිනිඳු අලංකාරය එය අතින් ගැනීමට සිත පොළඹවයි. මම එය මිටින් අල්ලා කොපුවෙන් එළියට ගතිමි. එය කොතරම් පහසුවෙන් එළියට ආවේ ද කියතොත් දැන් එය මගේ අතේ තිබෙන්නේ යැයි මට විශ්වාස කළ නොහැකිය. තාත්තා ගේ පිස්තෝලය තරම්ම බර වුවත් ලෙහෙසියෙන් පාවිච්චි කළ හැකිය. පිස්තෝලය ඉලක්කයට එල්ල කොට ඇල්ලු විට එය ඉබේටම අත උඩ සමබරව සිටින්නාක් මෙන් පෙනෙයි.
එය හොඳට තෙල් ගා ඔප දමා පිරිසිදු කොට තිබණි.අගුල අතහැර ගැස්සු විට සිලින්ඩරය වහා නිහඬව කරකැවෙයි. පිස්තෝලයේ කාණුවේ කෙළවර කුරුමානම් ඇණය නැති වීම මගේ පුදුමයට හේතු විය. ක්‍රමයෙන් සිහින් වූ පිස්තෝලයේ සිනිඳු කාණුව කෙළවර පිහිටි කුරුමානම් ඇණය පීරි ගා තිබිණි.
මිනිහෙක් පිස්තොලයකට මෙවැනි දෙයක් කරන්නේ මන්ද? මෙවැනි පිස්තෝලයක් තිබෙන මිනිහෙක් එය අනෙක් අයට පෙනෙන්නට නොපලඳින්නේ මන්ද? ඒ භයානක කළු පාට අවිය දෙස බලා සිටි මගේ සර්වාංගයම ආයෙත් හීතල විය. තිබුණු හැටියටම ආපසු පිස්තෝලය තැබූ මම වහා මඩුවෙන් පිටතට ගියෙමි. ඉඩ ලැබුණු හැටියේම මම තාත්තාට මේ ගැන කීමි.
තාත්තා සිනාසුණේය.
" පුතා කමිසය අඳින කොට කමිසයේ බොත්තම් ගැලවෙන්න තරම් හොඳට ෂේන් වෙඩි තියන්න සමර්ථ වුණොත් මම පුදුම වෙන්නෙ නෑ. ඒ වැඩි පහර හුළං පහරක් වදිනවා වගේ දැනේවි."හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-59657929491358542002018-04-28T00:15:00.238-07:002018-04-28T00:15:00.238-07:00දවසක් තනියෙන් මඩුවේ සිටි මම ෂේන් ගේ පිස්තෝලය දුටිම...දවසක් තනියෙන් මඩුවේ සිටි මම ෂේන් ගේ පිස්තෝලය දුටිමි. ඔහුගේ මල්ල ඇඳ උඩ තබා තිබිණ. සාමාන්‍යයෙන් ඔහු ඉතා පරිස්සමින් මල්ල තබන්නේ ඇඳ යටය. කොට්ටය ළඟ මල්ල දිග හැර දමා තිබුණේ සමහර විට ඔහුට එය අමතක වූ නිසා විය යුතුය. මල්ල අතගා බැලු මට එහි තිබුණු පිස්තෝලය අතට අසු විය. කිසිවකු පෙනෙන්නට නොසිටි හෙයින් මම මල්ල ලිහා බ්ලැන්කේට්ටුව දිග හැරියෙමි. බ්ලැන්කේට්ටුව උඩ පිස්තෝලයක් තිබිණි. එය මා දැක ඇති ඉතාම ලස්සන පිස්තෝලය යි සිතමි. ලස්සන වුවත් එය සිත තැති ගන්වයි.
පිස්තෝල කොපුවත්, පතරොම් පටියත් සාදා තිබුණේ ඇඳ යට තිබුණු ෂේන් ගේ පාවහන් සාදන ලද මොළොක් කළු හමින්මය. පාවහන් මෙන්ම පතරොම් පටියද මල් වැල් මෝස්තරයෙන් අලංකාර කොට තිබිණි. එය තනි කාණුවේ පිස්තෝලයක් බව හැඳින ගැනීමට තරම් මගේ පිස්තෝල පිළබඳ දැනුම ප්‍රමාණවත් විය. යුද හමුදාවේ පාවිච්චි කරන්නේ මේ වර්ගයේ පිස්තෝලයි. ඒ කාලේ කවුරුනුත් කැමති වුණේ මේ වර්ගයේ පිස්තෝලවලටයි. ඒවා පිස්තෝල අතරින් ඉස්තරම්ම වර්ගයේ පිස්තෝල බව පරණ මිනිස්සු කීහ.
ෂේන් ගේ පිස්තෝලයද ඒ වරගයේම පිස්තෝලයකි. එහෙත් එය යුද හමුදාවේ පිස්තෝලයක් නොවෙයි. එය කළු පාටයි. ටිකක් නිල් පාටට හුරු කළු පාටයි. කළු පාට, පිස්තෝලයට ගාන ලද ඉනැමල් තීන්තවල පාට නොවෙයි. එය පිස්තෝලය සාදන ලද ලෝහ වර්ගයේ පාටයි. පිස්තෝලයේ මිට හොඳට අතට අසු වන හැටියට උඩින් රවුම් කොට තිබුණු අතර ඇඟිලි වලට අසු වන ලෙස යටින් හැඩ කොට තිබිණි. මිටේ දෙපැත්ත ඇත් දත් කැටයමින් ඉතා දක්ෂ ලෙස අලංකාර කොට තිබුණේය.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-84226251902580492382018-04-27T23:11:43.613-07:002018-04-27T23:11:43.613-07:00මෙහි එක් තැනෙක තියෙනවා කුඩා දරුවා මට මතක ඇති ලෙසටබ...මෙහි එක් තැනෙක තියෙනවා කුඩා දරුවා මට මතක ඇති ලෙසටබොබී ෂේන් ගේ කාමරයට ගිය විටෙක ෂේන් ගේ රිවෝල්වරය ඇස ගැටෙන අවස්ථාව! වසර 30-40 ක මතකයට අනුව එම රිවෝල්වරයේ ෆ්‍රොන්ට් සයිට් එක පීරකින් ගා දමා තිබෙනු දැක එයින් වික්ෂිප්ත වෙනවා! හැකිනම් එම කොටස උපුටා දක්වන්න!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-26034539212027728882018-04-27T22:58:36.931-07:002018-04-27T22:58:36.931-07:00මෙය ඉතාමත් රසාලිප්ත කෘථියක් මා කියවන ලද! ස්තූතියි!...මෙය ඉතාමත් රසාලිප්ත කෘථියක් මා කියවන ලද! ස්තූතියි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-22534655777064173222018-04-27T14:25:20.478-07:002018-04-27T14:25:20.478-07:00මමත් අවුරුදු 35 කට විතර ඉස්සර හරිම ආසාවෙන් කියවපු ...මමත් අවුරුදු 35 කට විතර ඉස්සර හරිම ආසාවෙන් කියවපු පොතක්. සිරිල් සි පෙර්රා මහතාගේ පරිවර්තන ඉතාම රසවත්.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-37213518716652696232018-04-27T06:24:29.695-07:002018-04-27T06:24:29.695-07:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-10304128017562742272018-04-27T06:23:23.300-07:002018-04-27T06:23:23.300-07:00The best Western ever? The best Western ever? Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com