tag:blogger.com,1999:blog-7844120567157875790.post7872666180126743236..comments2023-05-27T08:18:07.366-07:00Comments on සිත්ගත් සාහිත්‍ය කලාකෘති : පනංගල අයියා 2 හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7844120567157875790.post-44417367892738096732021-10-30T07:58:48.708-07:002021-10-30T07:58:48.708-07:00සින්නදොරේගේ පුංචි ලෝකය පොත ගැන දන්න කෙනෙක් ඉන්නවා...සින්නදොරේගේ පුංචි ලෝකය පොත ගැන දන්න කෙනෙක් ඉන්නවාද?Anonymoushttps://www.blogger.com/profile/18213692593896172557noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-59626592803457494252017-09-30T21:01:06.745-07:002017-09-30T21:01:06.745-07:00Part 3 nedda?Part 3 nedda?Anonymoushttps://www.blogger.com/profile/04048085114176367695noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-79400844237762102692016-09-02T19:59:27.804-07:002016-09-02T19:59:27.804-07:00අය්යා, මම කාලෙකට කලින් කියෙව්වා සින්නදොරේගේ පුන්චි...අය්යා, මම කාලෙකට කලින් කියෙව්වා සින්නදොරේගේ පුන්චි ලෝකය කියල පොතක්,
පස්වෙනියත් පුතෙක්, එතකොට දිවි සයුරෙන් දිය දෝතක්,
හොයාගන්නවත් තියනවද දන්නේ නැහැkaluhamyhttp://kaluhami.blogspot.com.au/noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-30877302837474816312016-07-09T16:01:53.297-07:002016-07-09T16:01:53.297-07:00එකෙන්ම පැතුම් අයියා...එකෙන්ම පැතුම් අයියා...පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-24171711574792878912016-07-09T08:23:54.837-07:002016-07-09T08:23:54.837-07:00පනංගල ගෙදර යනවට අම්මා ඇයි ඔච්චර අකමැති කියල මට තාම...පනංගල ගෙදර යනවට අම්මා ඇයි ඔච්චර අකමැති කියල මට තාම තේරුනේ නෑ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-80698801571280703222016-07-09T08:21:42.816-07:002016-07-09T08:21:42.816-07:00අඩේ මේ ඊයේ හෝ පෙරේදා මට මේක මතක් වුණා.. දෙවෙනි පදේ...අඩේ මේ ඊයේ හෝ පෙරේදා මට මේක මතක් වුණා.. දෙවෙනි පදේ අමතක වෙලා තිබුනේ.. ඉස්තුතියි පත්තර මල්ලියා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-57146100992032520542016-07-08T23:45:26.626-07:002016-07-08T23:45:26.626-07:00කොටස් දෙකම කියෝල දැම්ම.
වැරැද්දක් කරයි කියල හිතන ම...කොටස් දෙකම කියෝල දැම්ම.
වැරැද්දක් කරයි කියල හිතන මනුස්සයෙක්ගෙ ඇර එහෙම නැති තැං වලට ළමයි යනවට දෙමව්පියො විරුද්ධ වෙන එක මට පේන්න බැරි දෙයක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-34018360758633777722016-07-08T23:43:23.700-07:002016-07-08T23:43:23.700-07:00Lula නැති ඇතිලියට Kanaya පණ්ඩිතයාය.Lula නැති ඇතිලියට Kanaya පණ්ඩිතයාය.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-38425683004265075902016-07-08T06:23:49.514-07:002016-07-08T06:23:49.514-07:00බොහොම ස්තූතියි හැලපයියේ.බොහොම ස්තූතියි හැලපයියේ.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-63180346815867703792016-07-08T06:22:11.457-07:002016-07-08T06:22:11.457-07:00තම්බිගෙ තට්ටේ දිලිසෙනවා
ටොක්කක් ඇන්නොත් හිල් වෙනව...තම්බිගෙ තට්ටේ දිලිසෙනවා
ටොක්කක් ඇන්නොත් හිල් වෙනවා
තම්බිට ඉන්නේ එකම දුවයි
ඒ දුව දෙන්නේ උඹට තමයි..:D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-51834912557136111462016-07-08T04:29:02.046-07:002016-07-08T04:29:02.046-07:00පලවෙනි පාරට කියවද්දී හිතුනේ අම්ම නපුරුයි කියල තමයි...පලවෙනි පාරට කියවද්දී හිතුනේ අම්ම නපුරුයි කියල තමයි. දෙවෙනි පාරත් කියවල තුන්වෙනි සැරේ වෙනකොට මම කතාව කියෙව්වේ අම්මගේ සපත්තුවට බැහැල.

පොඩි ළමයට කැමතියි කියල නිතර දෙවේලේ වැඩක් නැතුව මනුස්සයෙක් ඇවිත් ඒකව කතාවට අල්ලාගෙන ඉන්නවා. පොඩි එකත් ඌට පණ ඇරලා. අම්මට හොරෙන් අර මිනිහගේ ගෙදරත් යනවා.

මෙතන අන්තිමට අම්මා ළමයට ගහන්නේ රොටි කාපු නිසාම නෙවෙයි. පොඩි එකා අම්ම කියන දේ අහන්නේ නැති නිසා. ඒවගේම මූ අම්මට වඩා පනංගලට සමීපයි කියන එකත් අම්මගේ හිත රිදෙව්වා වෙන්න පුළුවන්. ඒවගේම අම්මට පනංගල ගාණත් සාදාරන තරහක් එන්න ඇති. මොකද කොච්චර කිව්වත් මිනිහ හැසිරෙන්නේ 'උඹල මොනවා කලත් ළමය මං ලඟට එන එක නවත්තන්න බෑ" වගේනේ

තුන්වෙනි කොටස කියවද්දී මේ අදහස වෙනස් වෙන්න පුළුවන්. දැනට නං මට හිතුනේ ඔය ටික තමයි.

බ්ලොග් එක නියමයි. දැන් නං හිතට අල්ලන බ්ලොග් කීපයයි තියෙන්නේ. හොඳට ලියන අයත් ලියන්නේ කලාතුරකින්. සුරංග, අහසෙන් එන්න, හිස් අහස, අටම්, වාසනාවන්ත කාලකණ්නියා, ඩුඩ්, හැලපය වගේ බ්ලොග් මැණික් අතරේ මේකත් මැණිකක්!!!! ස්තුතියි ඔබටAnonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-42372678514716426532016-07-08T04:26:43.727-07:002016-07-08T04:26:43.727-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-37089462796379092302016-07-08T04:15:02.721-07:002016-07-08T04:15:02.721-07:00අතුරු-මිතුරු
දඹ දිවි තුරු
රාජ කපුරු සෙට්ටියා
අලු...අතුරු-මිතුරු
දඹ දිවි තුරු
රාජ කපුරු සෙට්ටියා
අලුත ගෙනා මනමාලිට හාල් මිටක් ගරලා
ඉහල ගෙටත් බෙදලා-පහල ගෙටත් බෙදලා
අතක් ගනින් සෙට්ටියෝ...

ඔන්න ඕක තමයි "අතුරු-මිතුරු" අපි දන්නා වර්ෂන් එක.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-6711311477759007642016-07-08T02:15:20.994-07:002016-07-08T02:15:20.994-07:00මේක අතුරු මිතුරු එකේ තව වර්ෂන් එකක් නේ?
"අතු...මේක අතුරු මිතුරු එකේ තව වර්ෂන් එකක් නේ?

"අතුරු මිතුරු" එකට පර්සියානු (Zoroastrian) සම්බන්ධයක් තියනවයි කියල අහල තියනවද? ඉන්දියාව හරහා ලංකාවට ආපු පාර්සි වෙලෙඳුන්ගේ යාඥ්යාවලින් ආපු වචන දෙකක් කියල : Ahura Mazda / Mithra.

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-78253504218977919122016-07-08T02:01:34.981-07:002016-07-08T02:01:34.981-07:00මමත් රොටි හැදුවා මේක කියවල රාත්‍රී කෑමට හා හා but...මමත් රොටි හැදුවා මේක කියවල රාත්‍රී කෑමට හා හා but no 'lulas'Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-56479311515048018402016-07-08T01:51:43.385-07:002016-07-08T01:51:43.385-07:00සක්.. අම්ම කෑවා නේ ලුලූ මාළු එක්ක රොටී ආතල් එක.. ම...සක්.. අම්ම කෑවා නේ ලුලූ මාළු එක්ක රොටී ආතල් එක.. මේක තමයි දැන් මං ආසාවෙන්ම කියෝන බ්ලොග් එක.. හික්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-16619996793082708202016-07-08T00:20:43.922-07:002016-07-08T00:20:43.922-07:00so sad. ළමා සිත් දුෂණය කරන්නේ අම්මල ම නේද. so sad. ළමා සිත් දුෂණය කරන්නේ අම්මල ම නේද. Anonymousnoreply@blogger.com