tag:blogger.com,1999:blog-7844120567157875790.post9033328520434384294..comments2023-05-27T08:18:07.366-07:00Comments on සිත්ගත් සාහිත්‍ය කලාකෘති : අපේ වගතුග සමග පී.බී. අල්විස් පෙරේරා හමුවීම.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-7844120567157875790.post-3433634648895759052017-06-13T06:59:55.168-07:002017-06-13T06:59:55.168-07:00yep
yep
හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-39312789857141331612016-08-13T05:48:50.306-07:002016-08-13T05:48:50.306-07:00ඉතාම වටිනා රසවත් ලිපි මාලාවක්.තුති.ඉතාම වටිනා රසවත් ලිපි මාලාවක්.තුති.indumathie adikarinoreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-90106995433652855132016-08-11T06:55:15.376-07:002016-08-11T06:55:15.376-07:00Came across your blog spot accidentally. Very inte...Came across your blog spot accidentally. Very interesting. Mr.L.D.Mendis was one of my favourite writers during my school days. Even now I can enjoy his books. In fact, several books written by him were reprinted recently and I purchased those. Do you know whether 'Ape wagathuga" and "Dole gedara" were recently reprinted ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-11255768978006308982016-08-10T00:12:47.397-07:002016-08-10T00:12:47.397-07:00http://nelumyaya.com/?p=6351http://nelumyaya.com/?p=6351Nelumyayahttps://www.blogger.com/profile/10647542686855837399noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-67090845417616412632016-07-25T22:26:12.601-07:002016-07-25T22:26:12.601-07:00වැවදෙණියේ ඇල්.ඩී මෙන්ඩිස් ශූරීන්ගේ ගම්පහ රේවත විද්...වැවදෙණියේ ඇල්.ඩී මෙන්ඩිස් ශූරීන්ගේ ගම්පහ රේවත විද්‍යාලය පිහිටා තිබුනේ වත්මන් ශ්‍රීලංගම බැණ්ඩියමුල්ල ප්‍රාදේශීය වැඩපලට නුදුරු කිඩගම්මුල්ලේය.
ඔහු එවකය පදිංචිව සිටි නිවස පැවතියේ ගම්පහ කොළඹ පාරේ වත්මන් සම්පත් බැංකුව පිහිටි ස්ථානයේය.
එතුමාගේ හොදම ගෝලයා වුයේ බක්මහ දීගය චිත්‍රපටයේ නිෂ්පාදක වූ ප්‍රජාපාල ග්‍රණවර්ධන මහතාය
මා සතුව ජිනපාලගේ කතාන්දරය දොලේ ගෙදර හිච්චිබබා නස්පැත්තිය යන පොත්වල පළමු මුද්‍රණයේ පිටපත් ඇත. සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-20550125401302624792016-07-15T01:21:57.629-07:002016-07-15T01:21:57.629-07:00එදා ඉඳල මැන්දිස් මාම 'අල්ලිස් මාම' කියලද ද...එදා ඉඳල මැන්දිස් මාම 'අල්ලිස් මාම' කියලද දන්නේ නෑ කතා කරේ.. :)

මේක මාරු හැලපයියේ.. දැන් අර පොත් ගැන කියවන්න අකමැතියි කියපු උන් ගැන දුක හිතෙනවා.. හෙක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-62882553302172482872016-07-15T01:19:28.250-07:002016-07-15T01:19:28.250-07:00//මේක තමයි මේ දවස්වල කියවන්න තියෙන හොදම බ්ලොග් එක/...//මේක තමයි මේ දවස්වල කියවන්න තියෙන හොදම බ්ලොග් එක// ++++++කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-7205896848554525582016-07-12T06:04:19.842-07:002016-07-12T06:04:19.842-07:00ඉස්කෝලේ යනකාලේ මේ වගේ සුප්‍රසිද්ධ කවියන් විසින් පව...ඉස්කෝලේ යනකාලේ මේ වගේ සුප්‍රසිද්ධ කවියන් විසින් පවත්වන කවි මඩු ගොඩක් බලලා තියනවා. ඉතාම රසවත් අද්දැකීම් මාලාවක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-1682305527185244552016-07-11T22:01:27.778-07:002016-07-11T22:01:27.778-07:00හෙහේ මරු වැඩේ තමයි ඇල්.ඩී. මැන්දිස් උන්නැහේට වෙලා ...හෙහේ මරු වැඩේ තමයි ඇල්.ඩී. මැන්දිස් උන්නැහේට වෙලා තියෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-32422303679343147482016-07-11T07:24:57.160-07:002016-07-11T07:24:57.160-07:00මරු සිද්දියක්.. මේ අය ගැන මේ විදියට හරි යමක් දැනගෙ...මරු සිද්දියක්.. මේ අය ගැන මේ විදියට හරි යමක් දැනගෙන ඉන්න එක වටිනවා.. අල්විස් පෙරේරා කවියා ගැන නම් අහල තියෙනවා.. ඉස්කෝලේ උගන්නපු නිසා ද කොහෙද..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-16139815569613029622016-07-11T06:41:53.868-07:002016-07-11T06:41:53.868-07:00රසවත් මතක නේද?රසවත් මතක නේද?Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-26494181819820753312016-07-11T06:27:16.153-07:002016-07-11T06:27:16.153-07:00මේක තමයි මේ දවස්වල කියවන්න තියෙන හොදම බ්ලොග් එක.
...මේක තමයි මේ දවස්වල කියවන්න තියෙන හොදම බ්ලොග් එක.

මට මේකෙ අන්තිම ටික කියවද්දි මතක් වුණේ අපේ අම්මලාගෙ ගම. අපි පොඩි කාලෙ ඒ ගමේ තරුණ අයගෙ සමිතියක් තිබුණා මතකයි. ඒකෙ ඔක්කොම වැඩ කෙරෙන්නෙ කවියෙන්. අපේ මාමලත් ඒකෙ හිටියා. තාමත් අපේ ලොකු මාමා මඟුල් ගෙවල් වල එහෙම කතා පවත්වනවා කවියෙන්. සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-77739814916900924732016-07-11T04:34:45.257-07:002016-07-11T04:34:45.257-07:00සූරිය එකේ තියෙනවා මගෙ හිතේ.සූරිය එකේ තියෙනවා මගෙ හිතේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-65840455431580056722016-07-11T04:02:53.235-07:002016-07-11T04:02:53.235-07:00"අපේ වගතුග" ගන්න තියනවද?"අපේ වගතුග" ගන්න තියනවද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-36285682005751687222016-07-10T22:01:07.213-07:002016-07-10T22:01:07.213-07:00Mendis mahathage poth walata samajaye etharam pili...Mendis mahathage poth walata samajaye etharam pili ganeemak labune na kiyala mata hithenawa .. K jayathilaka , Martin wickramsinghe wage marketing karanna labune na eyata mama dnna widiyata. enamuth rasawath poth.රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.com