tag:blogger.com,1999:blog-7844120567157875790.post1445973025945676982..comments2023-05-27T08:18:07.366-07:00Comments on සිත්ගත් සාහිත්‍ය කලාකෘති : හැලපැට්ටා ගේ ආගමනය, සිහිනයක්ම වුන කොස් සහ තමිළිනී ගේ පොත.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7844120567157875790.post-70411327374976805492016-09-25T01:23:33.975-07:002016-09-25T01:23:33.975-07:00තමලිනී තුල තමලිනී විනාශ වී තිබීම සතුටට කරුණක්.තමලිනී තුල තමලිනී විනාශ වී තිබීම සතුටට කරුණක්.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-16204925125455967082016-09-02T19:53:00.395-07:002016-09-02T19:53:00.395-07:00අය්යා, දුර රටවල් වල ඉන්න අපේ හිත රිදෙන වැඩක් මේක, ...අය්යා, දුර රටවල් වල ඉන්න අපේ හිත රිදෙන වැඩක් මේක, සින්හල පොත්, විශේෂයෙන්ම අලුත් ඒව මිස් වෙනකොට හිතට අමාරුය්kaluhamynoreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-49614025798003757702016-07-25T20:32:16.310-07:002016-07-25T20:32:16.310-07:00තමිලිනී තුළ තමිලිනී නැති බව නම් පොත කියවා හමාර කළ ...තමිලිනී තුළ තමිලිනී නැති බව නම් පොත කියවා හමාර කළ මට හැඟුනිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-60548845097890522922016-07-25T20:31:41.334-07:002016-07-25T20:31:41.334-07:00ඒ පොත ෆේල් තමයි. සංසන්දනයක් අවශ්‍යම නෑ... මහින්දත්...ඒ පොත ෆේල් තමයි. සංසන්දනයක් අවශ්‍යම නෑ... මහින්දත් මොහාන් වගේ එකම පැත්තට ඇදෙන්න පටං ඇරංMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-52078251259057154482016-07-19T22:28:14.224-07:002016-07-19T22:28:14.224-07:00තමලිනීගේ පොත ලංකාදීපේ දියතේ කොටස් හැටියට පලවෙනවා න...තමලිනීගේ පොත ලංකාදීපේ දියතේ කොටස් හැටියට පලවෙනවා නේද. මමත් කියවනවා. මම හිතාගෙන හිටියේ හැලපයියා ලංකාවේ ඉන්නේ කියලා. කමක් නෑ ආව දවසක හම්බ වෙමු. මම කලින් දවසක ඇහුවෙ ජේ.ටී. කොඩිතුවක්කු, මහාචාර්ය සුනන්ද මද්දුම බන්ඩාර ඒ අය මගේ හොඳ හිතවත්තු. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-40875416648338222752016-07-18T07:00:08.641-07:002016-07-18T07:00:08.641-07:00මාණික්කාවත ආරම්භය හා හුඟක් දුරට යනකම් ඉතා හොඳ නවකත...මාණික්කාවත ආරම්භය හා හුඟක් දුරට යනකම් ඉතා හොඳ නවකතාවක්. ඒත් අවසානය ඒ කොලිටි එකේ නෑ

අනිත් පොත කියවා නෑPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-38037248875168320472016-07-17T06:58:40.611-07:002016-07-17T06:58:40.611-07:00තමිලිනී ගේ පොත නම් හොයාගෙන කියවන්ඩ ඕනේ. මෙහෙට ගෙන්...තමිලිනී ගේ පොත නම් හොයාගෙන කියවන්ඩ ඕනේ. මෙහෙට ගෙන්න ගන්ඩ විදියක් නෑ (කාන්තාරේ අපිට ඇඩ්රස් නෑ )
Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-87468562720824536592016-07-17T02:00:01.985-07:002016-07-17T02:00:01.985-07:00කිම්ජි එකේ අලුත් නම SPAR වේ. ඉන්දියානුවන්ට කොස් තම...කිම්ජි එකේ අලුත් නම SPAR වේ. ඉන්දියානුවන්ට කොස් තම්බා හෝ මලවා කෑමේ සිරිතක් නැත.උන් කන්නේ පළතුරක් වශයෙන් වරකාය.ඒ නිසා ඉදෙන්නට පෙර කොස් කඩවල නැත ඇත්තේ වරකාය.මේ ගැන පෝස්ට් එකක් ලියන්නට තරම් කරුණු ඇත.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-82856307558351697182016-07-16T22:22:08.330-07:002016-07-16T22:22:08.330-07:00atamo e kale hitiya hira karayek Selva kiyala eka ...atamo e kale hitiya hira karayek Selva kiyala eka LTTE Hard Core. api ekka fit una ambaenta mu nidahas wela kaggale paththen kasadayak karagena innawa sinhalayek wagemaරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-44345852949278095102016-07-16T02:31:41.215-07:002016-07-16T02:31:41.215-07:00මාතේ..මට පේන විදියට හැලපේ ගෙදරින් එලියට බහින්නේ නැ...මාතේ..මට පේන විදියට හැලපේ ගෙදරින් එලියට බහින්නේ නැති පාටයි....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-49443544293867480082016-07-15T23:55:52.250-07:002016-07-15T23:55:52.250-07:00හැලපැට්ටා මේ කාලයේ විදේශ රටක උසස් අධ්‍යාපනය ලබයි.ඔ...හැලපැට්ටා මේ කාලයේ විදේශ රටක උසස් අධ්‍යාපනය ලබයි.ඔහුගේ ග්‍රීෂ්ම නිවාඩුවට ලංකාවට පැමිණ අප සමග ගතකරන්නට දැන් මෙහි ඇවිත් සිටී. නොදැක සිටීම අමාරු උනත් ඔහුගේ අනාගතය වෙනුවෙන් එය දරාගත යුතුය.ලෝකයේ කොහේ හිටියත් මොහොතකින් මුහුණ බලාගෙන කතාකිරීමේ පහසුකම් ඇති නිසා බොහෝවිට ඔහු අපෙන් දුරස්ව ඉන්නා බව නොසිතේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-29503987475769751112016-07-15T22:45:18.590-07:002016-07-15T22:45:18.590-07:00මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කවි රසයි.කතා පොත් නම් කි...මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කවි රසයි.කතා පොත් නම් කියවලා නැහැ.

තමිළිනීගේ පොතේ තියෙන කතාවද දන්නේ නැහැ යම් කතාවක් ඉරිදා ලංකාදීපයේ කොටස් වශයෙන් පලවෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-5970830419347871952016-07-15T21:26:46.335-07:002016-07-15T21:26:46.335-07:00මානික්කාවත නම් මස්ඉඹුලගේ ෆේල් එකක්.. සමහරවිට එහෙම ...මානික්කාවත නම් මස්ඉඹුලගේ ෆේල් එකක්.. සමහරවිට එහෙම හිතෙන්නේ සෙන්කොට්ටන් එක්ක සංසන්දනය කරන නිසා වෙන්න පුළුවන්.. 'ජෙයක්කුමාරන්' කියන නමේ මැද තියෙන ක් අකුර මටත් අප්සෙට්.. ඕක වෙන්නේ දෙමළ පරිවර්තකයෝ සිංහල ලියනකොට..
තම්ලිනි ගේ පොත තාම කියවන්න බැරි උනා..
කෝ පනංගල අයියාගේ ඉතුරු ටික? :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-33935546626569783052016-07-15T20:39:57.831-07:002016-07-15T20:39:57.831-07:00මේ යකා මිඩ්ල් ඊස්ට් වල කොස් නෑ වගේ නේ කතා කරලා තිය...මේ යකා මිඩ්ල් ඊස්ට් වල කොස් නෑ වගේ නේ කතා කරලා තියෙන්නේ... මෙහේ ආපු අරාබියොත් අරගෙන ගිහින් කනවා... සමහර උන් එන්නෙත් ජැක් ඇන්ඩ් ජැක් ෆෘට් හොයාගෙන... විශේෂයෙන් ඔය රටේ උන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-75032182106309739952016-07-15T18:47:35.563-07:002016-07-15T18:47:35.563-07:00'අවුරුද්දකට පසු හැලපැට්ටා සිය දෙමාපියන් බලන්නට...'අවුරුද්දකට පසු හැලපැට්ටා සිය දෙමාපියන් බලන්නට ආවේය. '

හැලපට්ටා ඉන්නේ හැලපයියා සහ හැලපක්කා සමග නොවේද? හැලපයියා ඉන්නේ මැදපෙරදිග රටක බව සිතමි. එතකොට හැලපැට්ටා? හැලපැට්ටා මගේ කොලුවාගේ වයසේ බව සිතමි. මට නං ඌව නොදැක අවුරුද්දක් තබා දිනක් වත් සිටිය නොහැක. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-26326470040889886222016-07-15T11:06:15.529-07:002016-07-15T11:06:15.529-07:00ජෙයක්කුමාරන් කියල ලියල තියෙන්නේ ඇයි , අපි ජයකුමාරන...ජෙයක්කුමාරන් කියල ලියල තියෙන්නේ ඇයි , අපි ජයකුමාරන් කියන එක වැරදි නිසාද , ඔය පොතනං ඉක්මනට කියවන්ඩ ඕනඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-34697598453414682016-07-15T09:05:26.169-07:002016-07-15T09:05:26.169-07:00තමලිනීලා මේ වැරැද්ද කලේ ඊනියා න්‍යායාචාර්ය වරුන් ව...තමලිනීලා මේ වැරැද්ද කලේ ඊනියා න්‍යායාචාර්ය වරුන් විසින් අති සාර්ථකව කල මොළ සේදීමේ ප්‍රතිඵලයක් ලෙසය.

එපමණක් නොව 1971 දී සහ 1988 දී දකුණේ තරුණ පිරිස් ආකර්ශනයවූ සටනද අවසන් වුයේ මිනී කඳු සහ ලේ ගංගා සමග එංගලන්තේ ඉගෙනගන්න පුතාලා සිටින නායකයන් සහ, එදාවේල ක්‍රමයට දේශපාලනය කරන ජෝකරයන් පිරිසක් ඉතිරි කරමිනි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-91793131809408382682016-07-15T06:47:00.641-07:002016-07-15T06:47:00.641-07:00හැලපේ බ්‍රහස්පතින්දාට MQ කිම්ජි එකේ හරි ලුලූ හරි ට...හැලපේ බ්‍රහස්පතින්දාට MQ කිම්ජි එකේ හරි ලුලූ හරි ට්‍රයි කරන්න, අමු කොස් හොයාගන්න පුලුවන්....
තම්ලිනීගෙ පොත ඉක්මනට කියවන්න ඕනි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com