tag:blogger.com,1999:blog-7844120567157875790.post211425852296133989..comments2023-05-27T08:18:07.366-07:00Comments on සිත්ගත් සාහිත්‍ය කලාකෘති : විනිසුරුතුමනි.හැලපයාhttp://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7844120567157875790.post-79169058809754169012019-08-09T00:37:06.573-07:002019-08-09T00:37:06.573-07:00chef-architect & ldealwis,
Well, nothing new....chef-architect & ldealwis,

Well, nothing new. Not surprised. So, nothing to say. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-24975413903944285202019-08-08T06:27:29.883-07:002019-08-08T06:27:29.883-07:00Pra - Is that all you want to say!Pra - Is that all you want to say!ldealwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-40367305877096808242019-08-07T22:15:27.754-07:002019-08-07T22:15:27.754-07:00මෙහෙම කතන්දර කියවලා තිබ්බේ වික්ටර් අයිවන්ගේ පොත් ව...මෙහෙම කතන්දර කියවලා තිබ්බේ වික්ටර් අයිවන්ගේ පොත් වලින් විතරයි.දැන් තවත් එව්වා තියෙනවා කියලා දන්නවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-21015648289445244722019-08-07T17:23:30.778-07:002019-08-07T17:23:30.778-07:00සිස්ටොන් එකේ හැටි.
පොත නං රහයි වගේ.දයාවංශ ජයකොඩි න...සිස්ටොන් එකේ හැටි.
පොත නං රහයි වගේ.දයාවංශ ජයකොඩි නේද ප්‍රකාශක. සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-43234466465529992032019-08-07T07:11:32.842-07:002019-08-07T07:11:32.842-07:00ඇද්ද....?🤣ඇද්ද....?🤣chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-6103612780948292752019-08-05T23:45:11.033-07:002019-08-05T23:45:11.033-07:00ලංකාවේ අදිකරණ පද්දතිය කොයිතරම් දුෂිතද කියන්න , මම ...ලංකාවේ අදිකරණ පද්දතිය කොයිතරම් දුෂිතද කියන්න , මම පෞද්ගලික සම්බන්ද උන මේ අත්දැකීම ප්‍රමාණවත්

මීට අවුරුදු 12කට විතර ඉස්සර මම කොලබට ලංව තියෙන නගරයක ඇති පෞද්ගලික ආයතනයක
මුල්‍ය ප්‍රදනියා වෙලා හිටියා. අපේ සමන්යදිකාරී වරයා , මුල්‍ය අංශයේ හිටපු තරුණ ගැටිස්සියක් සමග සම්බන්ද වෙලා කරපු වංචාවකට මට සිද්ද උනා පැමිණිලි කරන්න . මගේ ආයතන ප්‍රදානියට ඕනේ උනා දෙන්නවම කෙසේ හෝ රිමාන්ඩ් කරන්න .
ඒ වැඩේ බාර දුන්නේ මට

සමන්යදිකාරී වරයා ගේ පැත්තෙන් ලංකාවේ ප්‍රකට ජනාදිපති නීති මහත්තුරු දෙපලක්ම පෙනී උන්නා , අපිට හිටියේ
උසාවියේ නඩු නැතිව වේලෙන කන්ජි ලෝයර් මහත්තයයි , පොලෝසියේ සාජන් මහත්තයයි විතරයි

ඊට ඉස්සෙල්ල දවසේ රෑ මම අරගෙන ගිය බෑග් වල බලෙන් දෙන්නම දවස් 14කට ඇතුලේ , පත්තරේ ෆොටෝ එක විකීhttps://www.blogger.com/profile/11709634987282396299noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-29460430508213349322019-08-05T20:16:38.384-07:002019-08-05T20:16:38.384-07:00hmmhmmPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7844120567157875790.post-68005095120072503522019-08-05T07:45:56.277-07:002019-08-05T07:45:56.277-07:00මගේ සහෝදරයා අල්ලස් නඩුවකට සිරගත උනා. මැගසින් එකේ හ...මගේ සහෝදරයා අල්ලස් නඩුවකට සිරගත උනා. මැගසින් එකේ හිටියේ. නඩුව දිගටම ඇහැව්වත් සහෝදරයාට ඇප හම්බුනේ නැහැ. ඊට පස්සේ අපි නඩුවට කතා කරපු ලෝයර්ව මාරු කරා. ඒ ලෝයර් නඩුව කතා කරපු පලවෙනි දවසෙම සහෝදරයා ඇපපිට නිදහස් උනා. ඒ දෙවැනි ලෝයර් සහ නඩුව අහන විනිසුරු එකට බැට්මින්ටන් ක්‍රීඩාවේ නිරත වන්නේ බලං ගියාම. ඉතිං මගේ සහෝදරයාගේ නඩුවට කලින් දවසේදී ක්ලබ් එකේදී ලෝයර් කිව්වා අර විනිසුරුට 'සර් හෙට මගේ නඩුව' කියලා. විනිසුරු ඔළුව වැනුවලු. සහෝදරයාට ඇප හම්බුනා. ලෝයර්ම තමා ඕක මට කිව්වේ. Anonymousnoreply@blogger.com